මඩොල් දූව සිංහල ළමා නවකථාව ශ්‍රී ලාංකික මහා ගත්කතු මාර්ටින් වික්‍රමසිංහයන් විසින් රචනා කොට ඇත. 1947 දී ප්‍රථමවරට ප්‍රකාශයට පත්කොට ඇත. 1890 ගණන්වල[තහවුරු කරන්න] ලංකාවේ දකුණු පලාතේ වෙරළබඩ ජීවත්වූ උපාලි ගිනිවැල්ලේ යන යොවුන් තරුණයා මෙහි ප්‍රධාන චරිතයයි. ඔහු හා ඔහුගේ මිතුරා වන ජින්නා නොහොත් ජිනපාළ සමඟ සිදු කල අපූරු ක්‍රියා මෙම කථාවට පාදක වී තිබේ. උපාලි සිය මිතුරා සමඟ පාළු දූපතක ජීවත් වීම සඳහා සිදුකරන ලද ඉමහත් කැපවීම මෙහි විස්තර කෙරේ. මෙම කෘතිය පසුව දෙමළ, ඉංග්රීසි, ලන්දේසි, රුසියන්, චීන, රුමේනියන්, බල්ගේරියන් ඇතුළු ලොව පුරා භාෂා රාශියකට පරිවර්තනය කර ඇත. 1976 දී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා විසින් මෙම කථාව එම නමින්ම චිත්‍රපටයකට ද නඟා ඇත.මෙම මඩොල් දූව කෘතියහි ඇති මඩොල් දුව කොග්ගල පිහිටා ඇත.
Source : Wikipedia
Download Info :
Title : madol_duwa.pdf
Size : 8.19 MB
Download PDF :
All the contents are copyrighted to the respective owners.
For copyright claims use Contact us Page
#ACSLU